30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු විෂයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතය සියල්ලක්ම තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.

ජූලි 22දා සිට මෙම ගැසට් නිවෙදනය බලාත්මක වෙයි.