30.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කි ගුවන් යානයක ලබා දුන් ආහාර වේලේ සර්ප හිසක්

තුර්කි ගුවන් යානයක ලබා දුන් ආහාර වේලේ සර්ප හිසක්

තුර්කි ගුවන් සමාගමකට අයත් යානයක් තුළ ලබා දුන් ආහාර බඳුනක තිබී සර්ප හිසක් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකින් මෙම සිදු වීම වාර්තා වී ඇත.

අල සහ එළවළු අතර තිබී අදාළ සර්ප හිස සොයා ගන්නා අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ආහාර වේල පරිභෝජනයට ගනිමින් සිට ඇති බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙක් අනාවරණ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.