31.1 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය සිංගප්පූරුවේ රැඳී සිටින කාලය දීර්ඝ කෙරේ?

ගෝඨාභය සිංගප්පූරුවේ රැඳී සිටින කාලය දීර්ඝ කෙරේ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටින කාලය තවත් දින 14කින් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පත ඒ බව වාර්තා කර තිබේ.

ඔහු සති දෙකකට පමණ පෙර පෞද්ගලික සංචාරයක් සඳහා නගර ප්‍රාන්තයට පැමිණි විට නිකුත් කරන ලද ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්‍රය අගෝස්තු 11 වැනිදායින් අවසන් වන බව සිංගප්පූරු පුවත්පත වාර්තා කරයි.