27.8 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් හදිසියේම පාස්පෝට් කන්තෝරුවට

ජනපති රනිල් හදිසියේම පාස්පෝට් කන්තෝරුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ.