26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 05කට කොරෝනා

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 05කට කොරෝනා

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට එංගලන්තයේ බර්මින්හැම් නුවරට ගොස් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට ඔවුන් නිරෝධානයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙට (29) අලුයම 12.30ට බර්මිංහැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී 22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරම්භවීමට නියමිතයි.

ඒ සඳහා රටවල් 72ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,054 දෙනෙක් සහභාගිවන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110 දෙනෙකු ඇතුළත්ය.