27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රී අද දහවල් ජනපති රනිල් හමුවෙයි

මෛත්‍රී අද දහවල් ජනපති රනිල් හමුවෙයි

ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (28) දහවල් ජනාධිපතිවරයා හමුවන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරායා මේ බව පැවසුවේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.