26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරන්ජන් ළඟදිම නිදහස් වෙයි

රන්ජන් ළඟදිම නිදහස් වෙයි

රන්ජන් රාමනායක නිදහස් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන අවසන් කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

රන්ජන් රාමනායක නිදහස් කිරීමට නීතිපතිවරයාගෙන් තවත් එක් යොමු ලේඛනයක් අවශ්‍ය බවත් රන්ජන් රාමනායක නිදහස් කිරීමේ ලිපිය ලැබුණු පසු ජනාධිපතිවරයා ඊට අත්සන් තබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.