විරෝධතාකරුවන් සිය ගණනක් ඉරාකයේ බැග්ඩෑඩ්හි අධිආරක්ෂිත කලාපයක් බිඳ පාර්ලිමේන්තුවට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පූජක මුක්ටාදා අල් සාදර්ගේ ආධාරකරුවන් අගමැති සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරුද්ධව මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී තිබේ.
මෙම අවස්ථාවේදී ඔවුන් ඉරාක පාර්ලිමේන්තුව වටලා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.



