26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"හදිසි නීතිය පැනවීම පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි"

“හදිසි නීතිය පැනවීම පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි”

රටේ පවත්නා තත්ත්වය තුළ හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එහි ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මහජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමට මෙරට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත් හදිසි නීතිය පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.