― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ 102ක හිඟයක් - සෞඛ්‍ය අමාත්‍යංශය

අත්‍යවශ්‍ය ඖෂධ 102ක හිඟයක් – සෞඛ්‍ය අමාත්‍යංශය

අත්‍යවශ්‍ය ඖෂධ 102ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් ක‍ළේ එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබාදීමට පියවර ගන්නා බවයි.

ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.