31 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වූ ගණන ලක්ෂ 44 ඉක්මවයි

ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වූ ගණන ලක්ෂ 44 ඉක්මවයි

ඊයේ (28) රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා පුද්ගලයින් 4,479,376ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඊයේ (28) දිනට පමණක් 163, 544 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිකුත්කළ සම්පූර්ණ විස්තර ඇතුළත් නිවේදනය පහතින්,