― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ගැසට් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ගැසට් නිවේදනයක්

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන 03 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ කරන බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.