27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessවෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නවතම දත්තවලට අනුව 2022 ජුනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය මගින් මෙරට ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා 20%කින් ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග මෙන්ම සී ෆුඩ් අපනයන ඉපැයීම් ඉහළයාම හේතුවෙන් අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවයි.

අදාළ නිවේදනය පහතින්,