30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටක් කම්පා කරමින් ප්‍රවීන භෞතික විද්‍යා ගුරුවරයෙක් ජීවිතක්ෂයට

රටක් කම්පා කරමින් ප්‍රවීන භෞතික විද්‍යා ගුරුවරයෙක් ජීවිතක්ෂයට

හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු, දේශකයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහුගේ මෙම හදිසි වියෝව හේතුවෙන් ශෝකයට පත් බොහෝ දෙනෙක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංවේදී සටහන් පළකර ඇති ආකාරය දක්නට ලැබිණි.

අමතර පංති පවත්වන ඔහුගේ සමකාලීන දේශකයින්, යහළුවන් සහ බහුතරයක් වූ ඔහුගෙන් අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඒ අතර වෙයි.