― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPolitical"ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සැනසීම පැරණි ජඩ ක්‍රමයේ කොටසක්"

“ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සැනසීම පැරණි ජඩ ක්‍රමයේ කොටසක්”

තමාට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සනසාලීම සහ ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනැමීම පැරණි ජඩ ක්‍රමයේම අඛණ්ඩ පැවැත්මක් බව ඩලස් අලහප්පෙරුම පවසයි.

හෙතෙම වැඩිදුරටත් පවසන්නේ සම්මුතිවාදි රජයක් පිහිටුවීම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීම ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිසංස්කරණ බවට පත්ව ඇති බවයි.