31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මොවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම අගෝස්තු 4 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ.

ආර්ථික අර්බුදයට හේතුව ලෙස එම පුද්ගලයන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබීම හේතුවෙන් මෙලෙස විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.