32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට වාහන දාන්න එපා

ප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට වාහන දාන්න එපා

ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුළු වීමෙන් වළකින ලෙස අධිවේගී නඩත්තු ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුල් නොකරන ලෙස සඳහන් ඩිජිටල් පුවරු ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දැකගත හැකිය.