26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත් පහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේට සාපේක්ෂව අද (02) තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 94.02ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 100.1 ලෙස සටහන් වෙයි.