30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් ආනයනය නතර කිරීම ගැන සොයන්න කමිටුවක්

සහල් ආනයනය නතර කිරීම ගැන සොයන්න කමිටුවක්

සහල් ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ගෙන ආ යෝජනාව සම්බන්ධව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළකර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසිනුයි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධරීන් මෙම කමිටුවට ඇතුළත්.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදාගනිමින් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට ද තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.