26.1 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews22 අද ගැසට් කෙරේ

22 අද ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (02) ගැසට් පත්‍රයේ පළ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ අද (02) කොළඹදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැණුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.