27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොරෝනා පැතිරුණත් පාසල් වහන්නේ නැහැ - සුසිල් ප්‍රේමජයන්ත්

කොරෝනා පැතිරුණත් පාසල් වහන්නේ නැහැ – සුසිල් ප්‍රේමජයන්ත්

කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වුවත් එයින් අධ්‍යාපන කටයුතුවලට කිසිඳු බාධාවක් ඇති නොවීමට වග බලාගන්නා බවත් කිසිවිටෙකත් පාසල් වසා නොදමන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක තිබූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.