27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිගේ කතාව ධනාත්මකයි - සජිත්

ජනපතිගේ කතාව ධනාත්මකයි – සජිත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතාව ධනාත්මක, හරාත්මක කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාව අවසන් වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමැති කටු සූප්පු කර අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට කවුරු හරි සිතන්නේ නම් එය ජනතාවාදී සර්වපාක්ෂික ක්‍රමයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක් බවත් හෙතෙම කියා සියියේය.