27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

මේ වන විට පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍ය කඳුකරයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් ඉහළ කොත්මලේ, කාසල්රි, ලක්ෂපාන, මාවුස්සාකැලේ යනාදී ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වෙයි.

පවතින කාලගුණ තත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට පවසන්නේ දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.