26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුත්තලමේ තෙල් පෝලිමක මරණයක්

පුත්තලමේ තෙල් පෝලිමක මරණයක්

පුත්තලම නගරයේ තෙල් පෝලිමක සිටි අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ තමන්ගේ ලොරි රථයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි අබ්දූල් කාසිම් මොහොමඩ් නියාස් නම් අයෙක්.

පොලීසය පවසා සිටියේ ඔහු අවුරුදු 63 ක පුද්ගලයෙක් බවයි. ඔහුව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් , ඒ වන විටත් එම පුද්ගලයා මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.