26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලංකාවට ජීවන හුස්ම දුන්නේ ඉන්දියාවයි

ලංකාවට ජීවන හුස්ම දුන්නේ ඉන්දියාවයි

පැවතුණු අයහපත් තත්වයෙන් ගොඩ ඒමට ඉන්දියාව බොහෝ සේ උදව් කළ බවත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ජීවන හුස්ම ලබා දුන් බවත් ජනාදිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව සිදු කරමිනි.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සහ ඉන්දියානු ජනතාවට ස්තුති කළ කිරීමටද ජනාධිපතිවරයා අමතක නොකළේය.