27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ පෙර පාසලක පිහි ඇනුමක් - 03ක් ජීවිතක්ෂයට

චීනයේ පෙර පාසලක පිහි ඇනුමක් – 03ක් ජීවිතක්ෂයට

චීනයේ, ජියැන්ග්සි පළාතේ පෙර පාසලක ඊයේ (03) සිදු වූ පිහි ඇනුමකින් ‍තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ උදෑසන 10.00ට පමණ හිස්වැසුම් සහ වෙස්මුහුණු පැළඳ සිටින පුද්ගලයෙකු මෙම පෙර පාසලට කඩා වැදී එම පිහි ඇනුම සිදු කර ඇතැයි එරට පොලීසිය පවසයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් මිය ගිය පුද්ගලයින්ගේ වයස් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.