26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට

ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇතත් ඊට හේතුව කුමක්දැයි මේ වන තෙක් වාර්තා වී නොමැත.

සාමකාමී අරගලකරුවන්ව කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර පැය ගණනාවක් යන්නට මත්තෙන් මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම විශේෂත්වයක්.