26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තු 11.14%කින් පහළට

බස් ගාස්තු 11.14%කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 11.14 කින් පහත දමා තිබේ.

අධිවේගී මාර්ග ගාස්තු හැර ලංගම හා පුද්ගලික සියලුම සාමාන්‍ය ගාස්තු අවස්ථා 350ක් යටතේ මේ යටතේ පහළ යනු ලැබේ.

අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ යන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා කියා සිටියේය.