31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ට මසකට ලීටර් 400ක ඉන්ධන

මන්ත්‍රීවරුන්ට මසකට ලීටර් 400ක ඉන්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව පසුගියදා රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩිකර තිබේ.

ඒ අනුව යාපනය වැනි දුෂ්කර පළාත්වල මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව සඳහා රුපියල් ලක්ෂ 2කට වැඩි මුදලක් ලබාදෙන අතර අනෙකුත් ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ඊට අඩු මුදලක් ලැබේ.

දැනට පවතින ඉන්ධන මිල අනුව ඉන්ධන ලීටර් 400ක් ලබා ගත හැකිය.