31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලි අයියේ.. මන් ඒක කළා - යුපුන්ගෙන් මාලිංගට පිළිතුරු

මාලි අයියේ.. මන් ඒක කළා – යුපුන්ගෙන් මාලිංගට පිළිතුරු

යුපුන් අබේකෝන් ඊයේ (03) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළේ මීටර් 100 ඉසව්වෙන් තුන් වන ස්ථානය දිනා ගන්නට සමත් වුණා.

තරගයට සහභාගී වීමට පෙර ලසිත් මාලිංග වීඩියෝවක් නිකුත් කර ඔහුට සුබ පතා තිබුණා.

තරගයෙන් ජයගත් පසු යුපුන් අබේකෝන් එයට පිළිතුරු ලබා දී තිබුණා. ඒ “මාලි අයියේ.. මන් ඒක කළා..” යනුවෙන්.