බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
පොලීසිය විසින් අදාළ සැකකරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් පවසන්නේ ඔවුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් 0718 – 591735, 0718 592735, 0178 – 591733 යන අංක වෙත දැනුම්දෙන ලෙසයි.





