26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅයවැය විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අයවැය විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද (09) අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉදිරි මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා, මෙම වසරට ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.