26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරලියගහ මන්දිරයට ඇතුළු වූ අයෙක් අත්අඩංගුවට

අරලියගහ මන්දිරයට ඇතුළු වූ අයෙක් අත්අඩංගුවට

ජූලි 09 වැනිදා අරලියගහ මන්දිරයට ඇතුළු වූ තවත් සැකකරුවකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු 53 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.