26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් සිලින්ඩරයක මිල පහළට

ගෑස් සිලින්ඩරයක මිල පහළට

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට 12.5ඛ්ග් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4.664කි.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,872කි. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩුකර තිබේ.