29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිස් වාසයට සුදුසු නව ග්‍රහලෝකයක් සොයාගැනේ

මිනිස් වාසයට සුදුසු නව ග්‍රහලෝකයක් සොයාගැනේ

මිනිස් වාසයට සුදුසු නව ග්‍රහලෝකයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෘථිවියේ ස්කන්ධය මෙන් 4 ගුණයක් වන මෙම ග්‍රහලෝකයට වසරක් සම්පූර්ණ වීමට ගත වන්නේ දින 10.8ක් පමණි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 37ක් දුරින් පිහිටා ඇති මෙම ග්‍රහලෝකය සූර්යයා වැනි තාරකාවක් වටා ගමන් කරයි.

Ras 508b ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකයේ අනෙකුත් ග්‍රහලෝක හා සසඳන විට මිනිස් වාසයට වඩාත් සුදුසු බව විද්‍යාඥයින් සොයාගෙන තිබේ..