ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම බිඳ වැටීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
එක්සත් ජනපදයේ එරට වේලාවෙන් රාත්‍රී 9.20ට පමණ ගූගල් ක්‍රියා විරහිත වූ බව 40,000කට වැඩි පිරිසක් වාර්තා කර ඇති අතර Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර ඇත.