31.7 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරය අර්ජුන රණතුංගට

ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරය අර්ජුන රණතුංගට

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.