28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් තොගයක් සමඟ 04ක් හම්බන්තොටදී අත්අඩංගුවට

ඩීසල් තොගයක් සමඟ 04ක් හම්බන්තොටදී අත්අඩංගුවට

හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නීතිවිරෝධී ලෙස සගවා තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමඟ පුද්ගලයින් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.