22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර්වලින් විදුලි බිල්පත් ගෙව්වොත් වට්ටම් රැසක්

ඩොලර්වලින් විදුලි බිල්පත් ගෙව්වොත් වට්ටම් රැසක්

ඩොලර් මගින් විදුලි බිල්පත් ගෙවීමේදී සියයට 1.5ක වට්ටමක් ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර ඇත.

පාරිභෝගික ඇප තැන්පතු සඳහා පොලී ගෙවීම් සිදු කිරීම ඔක්තොම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටද තීරණ කර තිබේ.