මේ වන විට මෙරට පැතිරීගෙන යන BA4 සහ BA5 කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදුකරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා පවසයි.
යුරෝපයේ සහ අප්රිකාවේද මෙම කොවිඩ් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බව වාර්තා වෙයි.