26 C
Colombo
Thursday, October 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාළු මිල තවත් ඉහළට

මාළු මිල තවත් ඉහළට

මේ වනවිට වෙළඳපළේ මාළු මිළ ඉහළ ගොස් තිබේ.

මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවීම මෙලෙස මිළ ගණන් ඉහළ යාමට හේතු වී තිබේ.

ඒ අනුව රුපියල් 300 මිලකට අලෙවි වූ සාලයා කිලෝවක් අද (10) රුපියල් 1000 හා රුපියල් 1500 අතර මිළකට අලෙවි වන අතර බලයා සහ කෙලවල්ලා මත්ස්‍ය කිලෝවක මිල රුපියල් 1200 සිට 1500 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.