22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩිපුර මුදල් අයකරන බස් රථ සොයා මෙහෙයුම්

වැඩිපුර මුදල් අයකරන බස් රථ සොයා මෙහෙයුම්

සංශෝධිත බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරනු ලබන බස් රථ හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි අනුව මෙම බස් රථ පරීක්ෂාව සිදු කෙරේ. ඒ අනුව අන්තර් පළාත් බස් රථ පරීක්ෂා කිරීම සඳහා ජංගම පරීක්ෂණ නිලධාරීන් යොදවන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ප්‍රවාහන බලධාරීන්ට දැනුම් දී තිබේ.

එම සිද්ධීන්වලට සම්බන්ධ ඇතැම් බස් රථ හිමියන්ට එරෙහිව දඩ නියම කර නීතිමය පියවර ගෙන ඇති අතර මගීන්ගෙන් අය කරන අතිරික්ත මුදල ආපසු ගෙවීමටද ප්‍රතිපාදන සලසා ඇත.