28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් - තායිලන්ත අගමැති

ගෝඨාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් – තායිලන්ත අගමැති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ තාවකාලිකව රැඳී සිටීමට අවසර ලබාදී තිබේ.

එරට අග්‍රාමාත්‍ය Prayuth Chan-o-cha මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

“මෙය මානුෂීය අර්බුදයක්, ඔහුට රටේ දේශපාලනය කරන්න බැහැ. අපි පොරොන්දු වෙලා තියෙනවා තාවකාලිකව ඉන්න අවසර දෙන්න කියලා. මේ හරහා ගෝඨාභයට වෙනත් රටක සරණාගතභාවය ලබාගන්න පුළුවන්” තායිලන්ත අගමැතිවරයා පැවසීය.