30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර

ත්‍රිරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර

පූර්ණ කාලීනව ගාස්තු අයකර මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම වාර්තා ලබාදුන් පසු පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නංවන බව අමාත්‍යාංශය සඳහන් කළේය.