31 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිස්කට් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන ලකුණු

බිස්කට් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන ලකුණු

බිස්කට් සමාගම් මිල ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවත් අවශ්‍ය වුවහොත් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර භාණ්ඩයේ මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය යටතට ගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.