26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ සිසුන්ගේ 80% නොබැලීමට තීරණයක්

උසස් පෙළ සිසුන්ගේ 80% නොබැලීමට තීරණයක්

2022 වර්ෂයේ දෙසැම්බර් මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකා නොබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2019/2020 අපොස උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.08.19 දින දක්වා දීර්ඝ කිරීමටද පියවර ගෙන තිබේ.