31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට (ඡායාරූප සහිතයි)

ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට (ඡායාරූප සහිතයි)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (11) රාත්‍රියේ තායිලන්තය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පූර්ණ කාලීන රැකවරණය ලබාදීමට තවත් රටක් එකඟවන තුරු ඔහු තායිලන්තයේ රැඳී සිටීමට නියමිත බවයි.