― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනපති මන්දිරයේ දේපලවලට හානි කළ පිරිසක් පොලිසියෙන් සොයයි

ජනපති මන්දිරයේ දේපලවලට හානි කළ පිරිසක් පොලිසියෙන් සොයයි

පසුගිය ජූලි 09 වැනිදා කොටුව ජනධිපති මන්දිරයට බලාගත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ තවත් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පතයි.

මෙම පුද්ගලයින් සම්බන්ධව තොරතුරක් දන්නේ නම් 071 8591559 / 0718085585 / 011 2391358 සහ 1997 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

පොලිසිය විසින් සොයන සැකරුවන්ගේ ඡායාරූප පහතින්..