26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්ථානු යුද නැව කොළඹ වරායට

පාකිස්ථානු යුද නැව කොළඹ වරායට

පාකිස්ථානු නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව ලබන සඳුදා දක්වා කොළඔ වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතය. මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණිම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානයට ලක් වූ පසුබිමක බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අතර එය කොළඹට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.