31.7 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට

පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ (11) රාත්‍රියේ කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

එම නෞකාවේ අඩංගු ඉන්ධන ගොඩබෑම අද (12) ආරම්භ කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර අද (12) සහ හෙට (13) දිනවල පැය 01ක කාලයක් විදුලි කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.